තැපැල් ඡන්ද පත්‍රිකා අද තෑපෑලට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාල සෙසු දිස්ත්‍රික්ක සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා අද දිනයේදී තැපෑලට බාර දෙන බව මැතිවරණ කොමිසම පවසයි. දිස්ත්‍රික්ක 08ක් සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා ඊයේ දිනයේ නිකුත් කිරිමට මැතිවරණ කොමිසම් සභාව පියවර ගෙන තිබිණි. ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු පසුගිය 11 වනදා සිදු කිරිමට … Continue reading තැපැල් ඡන්ද පත්‍රිකා අද තෑපෑලට